පුද්ගල විකිරණමිතිය

කවුරුන් සඳහා ද
සියලුම විකිරණ සේවකයින්
සේවාවේ අරමුණ
විකිරණ සේවකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සහ දිගු කාලීන වෘත්තීය විකිරණ නිරාවරණ දත්ත වාර්තා කිරීම
සේවාව පිළිබඳ තාක්ෂණික තොරතුරු
SLAEB හි වෘත්තීය නිරාවරණ පාලන වැඩසටහන ISO / IEC 17025: 2017 ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි සංවර්ධනය කර ඇත. ක්ෂේත්රයේ මිනුම්, තාප-දීප්ත විකිරණ මාත්‍රා මාපක (TLD) මගින් එකතු කරනු ලබන අතර නිරාවරණය වන විකිරණ මාත්‍රාව මාසික හෝ ද්වි-මාසික පදනමින් ගණනය කරනු ලැබේ. (විකිරණ භාවිතාව මත රඳා පවතී). TLD සුපරීක්ෂණය යනු විකිරණ සම්බන්ධ සියලු භාවිතයන් සඳහා අනිවාර්ය නියාමන අවශ්‍යතාවයකි.
Relevant Documents
Contacts of Service Master
මුදිත රත්නායක මහතා
0112533427/428
දිගුව: 260
විද්‍යුත් තැපෑල: muditha@aeb.webs.lk