විකිරණමිතික උපකරණ ක්‍රමාංකන සේවය

කවුරුන් සඳහා ද
විකිරණ මිනුම්වලට සම්බන්ධ සෑම කෙනෙක් සඳහාම
සේවාවේ අරමුණ
විකරණ මිණුම් උපකරණ වල මිණුමේ නිරවද්‍යතාවය සහතික කිරීම සහ සත්‍යාපනය කිරීම හා තත්ත්ව සහතික කිරීමේ (QA) සහ තත්ත්ව පාලන (QC) මෙහෙයුමක් ලෙස
සේවාව පිළිබඳ තාක්ෂණික තොරතුරු
ද්විතීයික සම්මත මාත්‍රාමිතික ක්‍රමාංකන රසායනාගාරය (SSDL) ආරක්ෂිත මට්ටමේ විකිරණ මිනුම් උපකරණ සඳහා ISO / IEC 17025: 2017 අනුකූල ක්‍රමාංකන සේවා සපයයි. විකිරණ මිණුම් මීටර, ඩොසිමීටර, මාත්‍රා අනුපාත මීටර සහ විකිරණ තැවරුම් අනාවරක සඳහා මෙම සේවාව ලබා ගත හැකිය. වාර්ෂිකව මෙම මිනුම් උපකරණ ක්‍රමාංකනය කිරීම අනිවාර්ය නියාමන අවශ්‍යතාවයකි. ගැමා සහ එක්ස් කිරණ යන ශක්ති පරාස දෙක සඳහාම ක්‍රමාංකනය සපයනු ලැබේ.
Relevant Documents
Contacts of Service Master
පී. එල්. ජයසිංහ මහතා
0112533427/428
දිගුව: 134
විද්‍යුත් තැපෑල: lalantha@aeb.webs.lk