විකිරණ තාක්‍ෂණය පිළිබඳ ජාතික සේවා සැපයුම්කරු
ජාතියේ සංවර්ධනයට කැපවූ වසර 50ක්
ගුණාත්මක ජීවිතයක් සඳහා න්‍යෂ්ටික තාක්ෂණය
Previous
Next
අප ගැන

අපි කවුරුද

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය යනු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන, 2014 අංක 40 දරන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත මගින් පිහිටුවන ලද ව්‍යවස්ථාපිත ආයතනයකි. විකිරණ හා විකිරණශීලී සමස්ථානික තාක්ෂණය පුළුල් පරාසයක යොදාගනු ලබන අතර, වෛද්‍ය, කෘෂිකාර්මික, කාර්මික, බලශක්ති සහ පාරිසරික යන අංශවල සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙයි. ශ්‍රී ලංකාව තුළ ඉහත කී ක්ෂේත්‍රයන්හි මෙම තාක්ෂණය භාවිතා කිරීම සඳහා පහසුකම් සැලසීම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සතු වගකීමකි.

න්‍යෂ්ටික විද්‍යාව සහ තාක්ෂණය ඔස්සේ ජාතියේ තිරසාර සංවර්ධනය.

ව්‍යාපෘති

අපගේ නවතම ව්‍යාපෘති තොරතුරු

No posts found!

අපගේ නවතම

පුවත් සහ සිදුවීම්

ජායාරූප සහ වීඩියෝ

නවතම එක් කිරීම්

වැදගත් සබැඳි